Tuesday, February 10, 2026
Follow Us
Political

පවතින කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ හෙට (16) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Political

කොවිඩ් ආසාදිතයින් හා කොවිඩ් මරණ පිළිබඳ දත්ත වෙනස් කිරීම සිදුකරන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකු විසින් බවට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

Political

කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානියා ලෙස යුද හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ කාරණාව අවබෝධකර නොගෙන ඔහු ලබාගත් එන්නත ගැන කියව කියව නොසිට අවශ්‍ය දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

Political

ජනතාව සිටින්නේ මරණ බියෙන් බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවිතය බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Political

තමන් හමුවන්න ආව අයට නිරෝධායනය වෙන්න කියයි

Political

The UNP, which has come up with a policy to deal with the COVID- 19 pandemic, has decided to send it to the President, Prime Minister , Minister of Health, Speaker, Army Commander and leaders of other political parties, party Deputy Leader Ruwan Wijewardene said.

Political

කිරිපිටි සඳහා බදු 100%කින්ම ඉවත් කළ පසුව දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල පහළ යනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් අවාසනාවකට අපේ රටේ එසේ සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම මත, සඳුදා(16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

Political

තුනෙන් දෙකක බලයක් ද සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ආණ්ඩුවක් පිහිටුවා වසරක් ගතවී තිබේ. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගත් කල මේ වසර ගෙවුණේ සැලකියයුතු ජයග්‍රහණයන් මධ්‍යයේ නොවේ.

Political

ඩෙල්ටා ප්‍රභේදයට වඩා මේ ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය,ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

Political

කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය අමාත්‍යවරයා තැබූ සටහන

Political

ගෑස් මිල වැඩි කිරීම පිටුපස ඇතුළාන්ත කතාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

Political

බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Political

පසුගියදා සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය ලබන අඟහරුවාදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. මෙම සංශෝධනය යටතේ අමාත්‍ය ධුර කිහිපයක් පමණක් සංශෝධනය වන බවයි වාර්තා වන්නේ.

Political

The Janatha Vimukthi Peramuna (JVP) today alleged that the Government was manipulating data and information on the Covid-19 pandemic violating the people’s right to know the true situation of the pandemic.

Political

පළමු කොවිඩ් රැල්ල සාර්ථක ලෙස මර්දනය කිරීමට දායක වූ විශේෂඥ වෛද්‍යවරුන් වන අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර, පබා පළිහවඩන, පාලිත අබේකෝන්, ලක්කුමාර් ප්‍රනාන්දු වැනි වෛද්‍යවරුන්ට වහාම කොවිඩ් මර්දනයේ වගකීම් පවරන ලෙස බලකරමින් සමගි ජන බලවේගය ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ නිහඬ විරෝධතාවක නිරත විය.

Political

ඉලක්කම් 4ට යන මරණ නවත්වන්න සති දෙකකට රට වහන්න

Political

State Minister of Primary Health Care, Epidemics, and COVID-19 Disease Control Dr. Sudarshini Fernandopulle has decided to cancel her son's wedding reception which was scheduled to be held at a five-star hotel in Colombo this evening, family sources said.