Tuesday, February 10, 2026
Follow Us
අසාද් සාලි සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරේ!

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

අසාද් සාලි විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබිණි.

(Lanka Leads)