Tuesday, February 10, 2026
Follow Us
Political

State Minister Sudarshini Fernandopulle should be appointed as the cabinet Minister of Health in the impending cabinet reshuffle, if the current COVID pandemic is to be controlled effectively, an SJB MP said today.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් ඊයේ (10) වැඩ බාරගෙන තිබේ.

Political

Former Prime Minister Ranil Wickremesinghe did not criticise the COVID-19 vaccine programme carried out by the army or the army commander, UNP General Secretary Palitha Range Bandara said yesterday.

Political

Chief of Staff to Prime Minister Mahinda Rajapaksa, Yositha Rajapaksa today denied rumors that he was trying to secure a stake in the domestic gas business.

Political

ඊයේ දිනයේදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබූ බවත් හදිසියේම යළිත් කොවිඩ් වසංගත තත්වය ඉහළ යාම හේතුවෙන් එය කල්දමා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම කැබිනට් සංශෝධනය හරහා අමාත්‍යවරුන් රැසකගේ විෂයයන් වෙනස් කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

Political

පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින් ප්‍රශ්න කර සිටියේ එස් ඩී බී එස් නම් භයානක රසායනික ද්‍රව්‍යය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් ලක්ස් සහ ලයිෆ් බෝයි නම් සබන් වල අඩංගු බව 20/2018 අයි පී නම් නඩු තීන්දුවෙන් පිලි අරගෙන් තිබෙන බවත් ඒවා දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව සමේ රෝග පිළිබඳ වෛද්‍යයවරුන්ගේ සහ අක්ෂි රෝග විශේෂයඥයන්ගේ මතය වී ඇති බවත්ය..

Political

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

Political

Former Minister Rishard Bathiudeen who was arrested and detained under the Prevention of Terrorism Act for aiding and abetting the suicide bombers of the Easter Sunday attack has been produced before the Fort Magistrate Court today.

Political

කාර්ය සාධක බළකායේ තීරණ තනි තීරණ නෙවෙයි

Political

Former President Chandrika Kumaratunge's son Vimukthi Kumaratunge said he had no intention whatsoever of engaging in Sri Lankan Politics and refuted recent media reports of him entering the local political arena.

Political

ක්‍රීඩා ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වී සිටින බවත්, පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, කාන්තා මීටර් 800 ජාතික ශූරිය නිමාලි ලියනාරච්චි පවසනවා. රටේ මුදල් කාබාසිනියා කරන බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන බවත්, රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනාගත් තමාට නිකරුනේ අපවාද එල්ල වී ඇති බවත් නිමාලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

Political

සමෘද්ධි චක්‍රලේඛණය වෙනස් කරන්න ශෙහාන් උපදෙස් දෙයි

Political

UNP Deputy Leader Ruwan Wijewardene today urged the government to impose a lock down and introduce a convenient system for the people to obtain their essentials.

Political

ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වන ගෑස් සහ කිරිපිටිවල බරපතළ හිඟයක් මේ වනවිට රටපුරා මතුව තිබේ. ගෑස් ලබා ගැනීම සඳහා විශාල පෝලිම් මේ වනවිට වෙළඳසැල් ආශ්‍රිතව දැක ගන්නට ලැබෙන අතර කිරිපිටි ලබා ගැනීමට අදාල තත්වයද එභස්මය.

Political

The main Opposition Samagi Jana Balawegaya yesterday called for an urgent review of Government policies and take corrective action to prevent the current health and economic crises from worsening further.

Political

What former Prime Minister Ranil Wickremesinghe has said about the COVID-19 task force is correct as it has been a failure, an SJB MP said yesterday.

Political

Supreme Court Judge A.H.M.D. Nawaz today recused himself from hearing the Fundamental Rights petition filed by former Western Province Governor Azath Salley.

Political

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය වහාම ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට තුළ යළි පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.