Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සර සැමරුම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන සැමරුම් වැඩසටහන් පිලිබද කරුනු දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස.

මෙම සංවත්සර වැඩසටහනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මග පිලිබද කරුනු හෙළි කරනු ඇති බවටද වාර්තා පළ වනවා.

 

(Neth)