Monday, April 13, 2026
Follow Us
Political

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන්ට ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකානු සමාගමකට හිමිවීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිනපතා පැය 24ටම ගැසට් ගැසීමට අවශ්‍ය නම් එය කළ යුතු බවත් එය රජයේ ප්‍රතිපත්තිය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

Political

1 වැනිදා රට විවෘත කරන්නේ නෑ

Political

බඩුමිල පාලනය කිරීම සඳහා යැයි කියමින් හදිසි නීතිය පැනවූ නමුත් ඒ ඔස්සේ රටේ ප්‍රධානම ආහාරය වන සහල් මිල පාලනය කරගැනීමට හැකියාවක් ආණ්ඩුවට නොලැබුණු නිසා දැන් හදිසි නීතිය අහෝසි කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා‍ගේ තත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව වාර්තා වේ. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී ඔහු මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.

Political

ජාතික පුවත් පත් කිහිපයක ඇතුළුව අන්තර්ජාල පුවත් අඩවි වල තමා සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන බවට පලවන පුවත් සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කළ වැඩසටහනකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමා ප්‍රකාශ කළ කරුණු මාධ්‍යය විසින් විකෘති කර ඇති බවයි.

Political

අසාර්ථක පාලකයින් නැවතත් රට තුළ ආගම්වාදී ගැටුමක් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

The price of rice is expected to go up once again with the removal of controlled prices while the price of gas too may go up, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වෙමින් වාදනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි. විදෙස් රටවල ගීත, නිර්මාණ රසවිදීමට පුරුදුව සිටි අපට දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද... එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින් ඇය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මාගේ සුබපැතුම් එක්කරමි.

Political

ලබන 4වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පරීක්ෂණය

Political

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Political

වර්තමානයේ ජනතාවට අවශ්‍ය වන්නේ පෝලිම් යුගය පැවති රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි, ධනවාදී අරමුණු වෙනස්කර දමන දේශපාලන ක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Political

පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව LNG ටර්මිනල් ක්‍රියාත්මක විය යුත්තේ රජයේ පාලනය යටතේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. එවැනි ප්‍රතිපත්ති පවා උල්ලංඝනය කරමින් යුගදනවි ගිවිසුම හරහා, අලුතින් ඉදිකරන LNG ටර්මිනල් පද්ධතියද ඇමරිකානු සමාගමට ලබා දී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Political

ඇමැති දයාසිරි මහ පුටුවකට ඉව අල්ලයි

Political

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය.

Political

සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ, අවිද්‍යාත්මක තීන්දු තීරණ නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. සහල් මිල පාලනය කිරීම සඳහා හෝ හිගයකින් තොරව සහල් වෙළඳපොලට පැමිණීම වෙනුවෙන් ආණ්ඩුවට කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබූ බවයි ජවිපෙ නායකයා පවසන්නේ.

Political

මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඔක්තෝබර් මස 12 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

Political

ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්ව ඇත.