Leader of the Opposition Sajith Premadasa today urged the government to conduct provincial council and the local government elections which are due early next year without any delay.
Samagi Jana Balawegaya (SJB) is to brief the Mahanayaka Theras of Asgiri and Malwatte on September 27, on the agreement which the government had got into with the American based New Fortress Energy to run the Kerawalapitiya power plant, an SJB MP said yesterday.
තමාගේ මැදිහත්වීමෙන් මඩකළපුව ප්‍රදේශයේ වැලි ජාවාරම් සිදු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව ජාවාරම්කරුවන්ගේ කටයුතුවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
පසුගිය දිනවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් දෙකකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව පොලිස්පතිවරයා වෙත ඊයේ (24) දිනයේදී පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වුණේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොතිබුණු නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
UNP Leader Ranil Wickremesinghe says that economic recovery based on a resurgence of the tourism industry will lead to uncertainty.
මත්පැන් භාවිතා කිරීම නීති මගින් සිදුකළ නොහැක්කක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ නිසා සුරාසැල් යළි විවෘත කිරීමේ කිසිදු වැරැද්දක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
2022 අයවැය සඳහා යෝජනා ලබාගැනීමට "ගමට අයවැය" නමින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම් මාලාවේ දෙහිඅත්තකණ්ඩිය රැස්වීම ඊයේ (26) දෙහිඅත්තකණ්ඩිය නාගරික උද්‍යානයේදී පැවැත්වුණු අතර රැස්වීමෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බහින්බස්වීමක් ඇතිවිය.
රටේ ඩොලර් හිඟයක් පවතින අතර එය අපට පමණක් නොව මුළු ලෝකයේම බලපා ඇති ප්‍රශ්නයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Finance Minister Basil Rajapaksa is reported to have briefed the potential benefit of tying up with New Fortress Energy of the United States to develop the LNG (Liquefied Natural Gas) energy sector in Sri Lanka.
ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා හේතුවෙන් ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රජය ගෙනයන දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙරටු කරගෙන මහපාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කෙරවලපිටිය විදුලි බලාගාරය අයත් වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදී ඇත්තේ වසර 15ක කාලයක් සඳහා බවත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කුඩා පක්ෂ නායකයින් කිසිවෙකුත් මීට විරෝධය පළ නොකළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබේ.
කෙරවලපිටිය බලාගාරයේ කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශෙෂ සැලකිල්ලක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Page 246 of 553