Monday, April 06, 2026
Follow Us
Political

පොහොට්ටුව නුගේගොඩට

Political

SJB MP and Chief Opposition Whip Lakshman Kiriella told a press conference that his party will show a majority in Parliament next week.

Political

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

Political

නි. කථානායකවරයෙක් තෝරා ගැනීම මැයි 4 වැනිදා

Political

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.

Political

ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.

Political

රට තුළ පවතින තත්ත්වය සහ ජන අරගලය හේතුවෙන් දේශපාලන පක්ෂ රැසක් මෙවර සිය මැයි දින සැමරුම් ඊට අනුරූපීව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂය මැයි දින සැමරුම කොළඹ නිදහස් මාවතේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Political

ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ සමරුවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

Political

අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, පෙළපාලිවලට සහභාගී වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Political

ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයක් මගින් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේබව කියා සිටියා.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පක්ෂ එකොළහේ එකමුතුව පවසනවා. එහි සාමාජික කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ඊට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – විමල් – ගම්මන්පිල – වාසුදේව යනාදී කුඩා පක්ෂ කණ්ඩායම වෙනමම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

Political

පවතින අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් කාලීන පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී සාධනීය ප්‍රවේශයකට පැමිණීමට හැකිවූ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Political

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

අන්තර්වාර පාලනයකට එකග විය හැක්කේ රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.