Monday, April 06, 2026
Follow Us
Political

මෛත්‍රීගේ ෆේස්බුක් පිටුවේ දැමූ නිවේදනය මෙන්න

Political

පවතින අර්බුදයට විසදුම් සෙවීම සදහා සියළු පක්ෂ එක්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. විපක්ෂයද සිය වගකීම් අවබෝධ කර ගනිමින් මේ මොහොතේ කටයුතු කළ යුතු බවයි කුරුණෑගල පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

Political

පාර්ලිමේන්තු ආහාර වේලේ මිලත් වැඩි කරන ලකුණු

Political

සජිත් අකමැත්ත ප්‍රකාශ කරයි

Political

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සුදුසු අයෙකුගේ නමක් යොජනා කිරීමට සමගි ජන බලවේගය සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Political

ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

Political

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කියයි

Political

ලබන 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ

Political

අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

හොරු වලල්ලේ දුෂිත ගනුදෙනු රැසක් එළියට ?

Political

පොහොට්ටුවේ ස්ථාවරය මෙන්න

Political

අග්‍රාමාත්‍ය ධුරයෙහි තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

Political

Credible reports are surfacing that the security forces are planning to launch an attack on the unarmed protesters who have gathered in front of the Temple Trees peacefully and moves are underway to eject the protesters forcibly from the site, SJB MP Field Marshal Sarath Fonseka charged.

Political

රටේ ආර්ථිකය විනාශ කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වනදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි. එම පක්‍ෂයේ ජාතික සේවක සංගමය විසින් සංවිධාන කළ එම මැයි දින රැළියේදී අදහස් පළ කළ පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් මෙරට ආර්ථික ගැටළුවට විසදුම් සෙවිය නොහැකි බවයි.

Political

It is important to decide as to what to do once the no confidence motion against the government is passed in Parliament, former Prime Minister Ranil Wickremesinghe said yesterday.

Political

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති සමගි ජනබලවේගයේ මැයි දින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ඇති වූ බහින්බස්වීමට හේතුව කථික ලැයිස්තුව සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් බව වාර්තා වනවා.

Political

අන්තර්කාලීන ආණ්ඩුවක් සැකසීම සදහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පත් කෙරුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාක් අද පැවැත්වෙනවා.