Wednesday, February 04, 2026
Follow Us
හමුදා පාලනයකට මඟ පාදන්න එපා

චන්ද්‍රිකා කුමාරතුංග තැබූ විශේෂ ට්විටර් සටහන


යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන ගිය සියලු පුරවැසියන් වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශේෂ ට්විටර් සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය.

මම සියලු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙසයි.

ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න.

(Aruna)