Monday, April 06, 2026
Follow Us
කුමාර වෙල්ගම ට ඇත්තටම වෙච්ච දේ

නාදුනන පිරිසක් මන්ත්‍රීවරයකු ලුහුබැද ගොස් කළ අපරාධය


හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ට සහ ඔහු ගමන් ගත් වාහනයට (09) ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

නාඳුනන පිරිසක් විසින් ඔහුට පහරදී ඇත.

පහරදීමෙන් සුළු තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසේ.

මේ වනවිට සමාජ ජාලා මාධ්‍යයේ කුමාර වෙල්ගම මිය ගිය බවට පුවතක් වේගයෙන් ව්‍යාප්ත වේ.

(Aruna)