Wednesday, February 04, 2026
Follow Us
පහර කෑ වෙල්ගම ICU එකට

නිදන්ගත රෝගයක්ද උත්සන්න වේ


ඊයේ රාත්‍රියේ මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මේවන විට හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පහරකෑමට ලක්වීමෙන් පසුව ඔහුගේ නිදන්ගත රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මෙලෙස දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ ඔහුගේ රියදුරු ද මේ වන ප්‍රතිකාර ලබමින් සිටි.

(Aruna)