Wednesday, February 04, 2026
Follow Us
දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙති

නව ඇමති මණ්ඩලය බලාපොරොත්තු වන්න

දිනේශ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තව සුළු මොහොතකින් අභිනව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.

දිනේශ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම්දීමට නියමිතය.


(Aruna)