Wednesday, February 04, 2026
Follow Us
නව අගමැති අද සවස දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් වල නිරතවීමට නියමිතව ඇත.

(Neth)