Wednesday, February 04, 2026
Follow Us
මහින්දට සහ ජොනීට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.

(LNW)