Wednesday, February 04, 2026
Follow Us
මැලේසියාවට පලාගිය ඇමති කවුද ?

නිදොස් කොට නිදහස් වූ ඇමති පලා යයි


මෑත කාලයේ අමාත්‍ය ධූරයක් දැරූ සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පැනගොස් ඇති බවත් ඉන්පසු ඔහු මැලේසියාවේ සිට යුරෝපා රටකට යාමට බලාපොරොත්තු වන බවත් තොරතුරු වාර්තා වෙයි.

ඔහු අමාත්‍යධුරයක් හිමිකරගනු ලැබුවේ චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිට මෑතකදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුවයි.

(Aruna)