Friday, January 30, 2026
Follow Us
හැමෝටම තාමත් මහින්ද මහත්තයා විශ්වාසයි

තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඈත්ව සිටින අයද යළි එක්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේය.

ඒ, අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඉදිරියේදී පුළුල් සන්ධානයක් ඇති කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශවය පවා එක්කර ගත යුතු වන බවයි හෙතෙම අවධාරණය කළේ.

 

LNW