අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.
මැතිවරණ ක්‍රමය සංශෝධනයේ ආරම්භක පියවර ලෙස අපේක්ෂක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
එළඹෙන නොවැම්බර් 02 වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් 25 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.
Accuses Govt. of destroying lives of people to come out of bankruptcy
Questions why Govt. cannot recover stolen funds by those mentioned in Pandora papers
Says SJB when in power will set up program led by concepts of social justice, economic justice and humanity
අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. රහසිගතව පැවති මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කළේ.
Says cannot fathom measures to increase tax on exporters
Tax increase must carry scientific basis; no analysis done
Country situation has changed dramatically over past 3 years
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග එතෙක් ක්‍රියාත්මක වූ ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඈත්ව සිටින අයද යළි එක්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේය.
While stressing that the universal suffrage is a part of the sovereignty of the people guaranteed under basic law, former Local Government and Provincial Councils Minister Faizer Musthapha PC, said the Election Commission (EC) is mandated to hold Local Government polls and constitute all 340 local government bodies on or before March 20th of 2023.
සිය ධූර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලී විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමට හේතුවක් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.
ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියක් ගෙන ඒමට පෙර එක් පුරවැසිභාවයක් අහෝසි කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියයි.
Page 101 of 554