Friday, January 30, 2026
Follow Us
පාස්කු නඩුවෙන් බදියුදීන් නිදහස්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය.

සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා ය.

Aruna