Friday, January 30, 2026
Follow Us
ඇමැතිවරු 4ක් ආණ්ඩුවෙන් යයි !

අලුත් ගමනකට සූදානමක්


කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Aruna