Thursday, July 09, 2026
Follow Us
Political

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.

Political

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.

Political

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ප්‍රතිපත්ති සංවර්ධන සහ රාජ්‍ය සේවයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සදහා සීමාවාසික පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි.

Political

නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරිණි.

Political

හෙට (20) දිනයේ සිට ද පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. 

Political

පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට ඊයේ (16) නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.

Political

ජත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් දීමට සූදානම් වෙද්දී එය කෙසේ හෝ කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

Political

The MP has continuously maintained that talks were held between the Government and the team on the implementation of at least four proposals detrimental to Sri Lanka’s security.

Political

අද රැස්වූ මැතිවරණ කොමිෂම තීරණ කිහියක් ගෙන තිබෙන බව වාර්තා වෙයි .

Political

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවෙකුට එකඟවිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

Political

නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Political

රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අවස්ථාවක පාරට බහින්න හදන වෘත්තීය සමිති සාමාජිකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Political

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි.

Political

මේ වන විට ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

Political

පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

Political

ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙයි. 

Political

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංවිම මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.