Sunday, May 17, 2026
Follow Us
රට ආරක්ෂා කිරිමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්මත කළ යුතුයි

රට ආරක්ෂා කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ සභාපතිවරයා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පක්ෂවූ මන්ත්‍රීවරුන් ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒමට විරුද්ධ වීම විහිළුවක් බවයි.

Neth