වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.
වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම පසුගියදා (16) අත්සන් කෙරිණි.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පිහිටි "රයිගම්පුර හරිත කර්මාන්ත සංවර්ධන කලාපයේ" වත්මන් තත්ත්වය සොයා බැලීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (17) නිරීක්ෂණට චාරිකාවකට එක්විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබෙන බව මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 5%ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
A Memorandum of Understanding (MoU) was signed this morning (15) at the Presidential Secretariat between STEMedical of the USA and the Sri Lanka Institute of Biotechnology (SLIBTEC) to establish a laboratory with internationally recognised accreditation.
ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය
වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.
Page 5 of 264