හයිලන්ඩ් නිෂ්පාදන පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කිරීමට සහ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හිඟයකින් තොරව මහජනතාවට මිලදී ගැනීම අවස්ථාව ලබාදෙන බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ප්‍රකාශ කළේය.
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද (30) සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ තාක්ෂණික මැදිහත්වීමෙන් RD පලතුරු නිෂ්පාදන සමාගමෙහි පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය අද (30) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ, බොරගොඩවත්ත පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
හයිලන්ඩ් නිෂ්පාදන පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කිරීමට සහ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හිඟයකින් තොරව මහජනතාවට මිලදී ගැනීම අවස්ථාව ලබාදෙන බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
අපනයන කර්මාන්ත ක්ෂේත්රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර හමුවක් අද (මැයි 8) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
Page 16 of 271