අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පැවසීය.
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කෙරේ.
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවා තිබේ.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක් විය.
- නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙනවා
ජනපති
-ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
Governor of the Central Bank of Sri Lanka Dr.Nandalal Weerasinghe, together with senior officials of the CBSL welcomed Dr. Gita Gopinath, First Deputy Managing Director of the International Monetary Fund (IMF) and Dr. Krishna Srinivasan, Director of the Asia and Pacific Department (IMF) along with other senior officials.
මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104 % ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවුනා - සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පවසති.
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතක් රු.කෝටි 23 ක දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය කටුගස්තොට ට දිනා දි වාර්තාවක් තබා තිබු NLB මෙගා පවර් ලොතරැයි ඒ වාර්තාව ඊයේ (16) යළිත් අලුත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි තිබේ.
කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (08) සිට ක්රියාත්මක වන පරිදි රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ
ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි- ජනපති
Page 17 of 274