Sunday, June 28, 2026
Follow Us
Economic

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනයෙන් ඉන්ධන මිල පහළ දමා තිබේ.

මිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කර තිබෙන නිවේදනය පහත වේ.

මාධ් ය නිවේදනය 31.08.2025 page 001

Economic
උතුරේත් දකුණේත් ජනතාවගේ හදවත් එකිනෙකට යා කිරිම සඳහාත්, රටේ ආර්ථිකය ඉහළටම ඔසවා තැබිම සඳහාත්, සරු බිමේ පොල් අස්වැන්න ඵලබර කර සෞභාග්යයෙන් පුරවාලන්නට,"කප්තුරු සවිය"
Economic

2025.08.18 ප.ව 3.00 වන විට සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත පිළිගැන්වීය.

Economic
2025 මුල් මාස හත තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක් ගනී -
 
2025 වසරේ මුල් මාස හත තුළ ශ්රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්රගතියක් පෙන්නුම් කරන බව ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
ඒ් අනුව මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9992.53 ක් වන අතර එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයකි.
Economic
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරණායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරයි.
Economic
අපනයන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්රයේ පෞද්ගලික අංශයේ ව්යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (26)  පැවැත්විණි.
Economic

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22)  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Economic

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Economic
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Economic
කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව අද (2025.08.21) දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විය.
Economic
2025 වසරේ පළමු මාස හය තුළ මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Economic

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Economic

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Economic
දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක් වේ.
Economic

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Economic

කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් පහත සඳහන් ප්රදේශ වල ස්ථාපනය කිරීමට නියමිත හා ස්ථාපනය කර ඇති කර්මාන්තපුර තුළ නිෂ්පාදන කර්මාන්ත ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසු ආයෝජකයින්ගෙන් දැන් අයදුම්පත් කැඳවා තිබේ.

Economic

කිරි ඉතිරෙන රටක් කිරි ගොවි කේන්ද්‍ර පිහිටුවීමේ ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පසුගියදා (14) මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.