
මැදපෙරදිග විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට හදිසි ප්‍රතිචාර ඒකකයක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධිකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපනය කර තිබේ.
Mar.03

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධිකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපනය කර තිබේ.
Mar.03

ගලෙන්බිඳුනුවැව, ගෝමරන්ගල්ල ප්‍රදේශයේ සත්ව ගොවිපළක තිබී නීති විරෝධී ලෙස රැස්කරගන්නා ලද ඩීසල් ලීටර් 1900ක් අඩංගු බැරල් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
Mar.04

රජය මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින බවත්, ඒ නව යුගය වෙනුවෙන් ජනතාව වෙත පුළුල් සමාජීය මෙහෙවරක් සිදු කරන ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයින්ගේ...
Mar.04

රට පුරා පිහිටි සියලුම සැපයුම් ස්ථානවල පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණවත් සහ සම්පූර්ණ තොග මේ වනවිට පවතින බව Lanka IOC සමාගම දැනුම් දෙයි.
Mar.02

1967 වර්ෂයේ ආරම්භ කර එදා සිට මේ දක්වා විවිධ ස්ථානවල කුලි පදනම මත පවත්වා ගෙනගිය ගාල්ල බලපිටිය තැපැල් කාර්යාලයට අභිනව ගොඩනැගින්නක් ඉදිකිරීම සදහා පසුගිය සැප්තැම්බර් මස 12වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...
Feb.28

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ...
Feb.28

2026 මාර්තු 6 වැනි සිකුරාදා දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
Mar.04

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ'යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Mar.03

• ක්ෂුද්රමූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 4 වැනිදා • ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් මාර්තු 5 වැනිදා
Feb.26

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා...
Feb.20

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
Feb.20

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධිකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපනය කර තිබේ.
Mar.03

2026 අයවැය මගින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
Mar.01

බහරේන් රාජධානියේ වාසය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් දැනුම් දෙන්නේ, බහරේන් රාජධානියේ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් සහ අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින...
Mar.01

මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරන බවත්, එරටවල සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින්...
Feb.28

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා...
Feb.27

රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ඊයේ(02) රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය Oana Toiu මහත්මිය හමුවිය.
Mar.03

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබෙන බව වාර්තා වෙයි.
Mar.03

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා පසුගියදා (27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි.
Mar.02
ඉරාන ආධ්‍යාත්මික නායක ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.01

යුධමය වාතාවරණය හේතුවෙන් කලාපීය ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මැදපෙරදිගට යන සහ ඉන් පිටතට යන ප්‍රධාන ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අද (01) අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය...
Mar.01

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ සහ රතු බෙල් පෙපර් 2ක් තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
Feb.19