Tuesday, March 03, 2026
Follow Us
ගුවන් ගමන් වාර 205 ක් අවලංගුයි

මැදපෙරදිග යුදමය තත්වය මත එම කලාප වෙත  ගමන්කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කිරීමට අදාළ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව අද උදේ වනවිට සම්පූර්ණ ගුවන් ගමන් වාර 205 ක් අවලංගු කර තිබෙන බවයි වාර්තා වන්නේ.