Monday, June 15, 2026
Follow Us
නීති විරෝධි ලෙස ඩීසල් රැස් කළ අයෙකු අත්අඩංගුවට
 
ගලෙන්බිඳුනුවැව, ගෝමරන්ගල්ල ප්රදේශයේ සත්ව ගොවිපළක තිබී නීති විරෝධී ලෙස රැස්කරගන්නා ලද ඩීසල් ලීටර් 1900ක් අඩංගු බැරල් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

 මෙම වැටලීම තිරිප්පනේ පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කරන ලදී.