
'මීනගයා' යළි ධාවනයට
'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Feb.23

'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Feb.23

ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ නිවාස 1500 කට රුපියල් මිලියන 1500ක් ලබාදීම සිදු වන බවත් ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බවත් නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය...
Feb.23

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශන අවලංගු කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.23

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (ගම්පහ) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පසුගියදා (20) දියත් කර තිබේ. ඒ අනුව...
Feb.23

වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දියගම වනාන්තර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර...
Feb.21

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද "Maize Stock" මාර්ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම (Web App) එළිදැක්වීම අද (20) කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය...
Feb.20

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා...
Feb.20

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
Feb.20

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...
Feb.18

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
Feb.17

පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.
Feb.17

'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Feb.23

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Feb.22

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර, කෑගල්ල, රත්නපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය...
Feb.21

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Feb.18

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.18

2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී...
Feb.22

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ...
Feb.20

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර රාජ්‍ය නායකයින් රැසක් අතර ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Feb.19

‘AI Impact සමුළුව ’ට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටින බව වාර්තා වෙයි
Feb.19

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ...
Feb.18

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ සහ රතු බෙල් පෙපර් 2ක් තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
Feb.19