Monday, February 23, 2026
Follow Us
'මීනගයා'  යළි ධාවනයට

'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම දුම්රිය අද ප.ව. 07.00ට කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ගමන් ඇරඹීමට නියමිතය.

641457185 1494639085555955 34553969084001434 n