
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලේ
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Feb.20

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Feb.20

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද "Maize Stock" මාර්ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම (Web App) එළිදැක්වීම අද (20) කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය...
Feb.20

දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක ඊයේ (19) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි.
Feb.20

බෞද්ධ දර්ශනය, භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය, විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය තානාපති කාර්යාල හා විදේශීය විශ්වවිද්‍යාල ඔස්සේ සාකච්ඡා ආරම්භ කරමින් සිටින බවත්, දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනය ඇතුළු මානව...
Feb.20

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Feb.20

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ ඊයේ (19)...
Feb.20

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා...
Feb.20

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
Feb.20

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...
Feb.18

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
Feb.17

පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.
Feb.17

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Feb.18

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.18

ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025–2030) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් ලබා ගැනීමට...
Feb.17

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.
Feb.17

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2025(2026), මෙවර පෙබරවාරි මස 17 සිට 26 වන දින තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර...
Feb.16

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ...
Feb.20

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර රාජ්‍ය නායකයින් රැසක් අතර ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Feb.19

‘AI Impact සමුළුව ’ට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටින බව වාර්තා වෙයි
Feb.19

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ...
Feb.18

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Feb.18

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ සහ රතු බෙල් පෙපර් 2ක් තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
Feb.19