Wednesday, November 26, 2025
Follow Us

Equity

වරාය ලාභයෙන් රුපියල් බිලියන 5ක් භාණ්ඩාගාරයට

  වරාය ලාභයෙන් රුපියල් බිලියන 5ක් භාණ්ඩාගාරයට වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

Nov.25

agamya fb banner

Social and Equity

Social and Equity

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරයි

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

Nov.26

Social and Equity

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2026දී ශ්‍රී ලංකාවේ සම-සත්කාරකත්වයෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන වර්ධනය ඇතුළු ප්‍රතිලාභ රැසක්...

Nov.26

Social and Equity

පුද්ගලයින් දසදෙනෙකුට මරණදඬුවම නියම කරයි

ඇඹිලිපිටිය මහාධිකරණ පුද්ගලයන් 10 දෙනෙකුට අද (24 වැනිදා) මරණ දණ්ඩනය නියම කළේය.

Nov.25

Social and Equity

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ. ඒ. එම්. හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බවඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Nov.25

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක සුපිරි ජයක්

තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවති තරගයෙන් කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Nov.25

Political

Political

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වන අද (25) විවාදයට ගැණුනු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින්...

Nov.25

Political

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි.

  2025 ගෝලීය තේමාව - "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වෙමු" නීති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත...

Nov.24

Political

පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට යයි

පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ...

Nov.24

Political

තවත් වැය ශිර්ෂයක් සම්මත වෙයි

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි.

Nov.22

Political

රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වෙයි.

Nov.21

State

State

නොරොච්චෝලේ ‑ වාරියපොළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2025‑2034 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම තුළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර, ඒවා ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතයි 

Nov.26

State

තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්තශාලාවල රැකියා අහිමි වූ සේවකයින්ට වන්දි

තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් 15 දෙනෙකුට වන්දි සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයින් 169 දෙනෙකුට...

Nov.25

State

රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව" අත්හිටුවීමේ තීරණයක් නැහැ

රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව" අත්හිටුවා ඇති බවට වන ප්‍රචාරය සාවද්‍ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

Nov.24

State

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දැක්වේ

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Nov.22

State

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යතාවත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Nov.21

International Affairs

International Affairs

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදක්වයි

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ (25) ඉන්දියාවේ මුම්බායි හිදි එළිදක්වනු ලැබීය.

Nov.26

International Affairs

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා දැමීට Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය පියවර ගනිමින් සිටින...

Nov.20

International Affairs

Sri Lanka Highlights Milestone Progress on Gender Equality at the 151st IPU Assembly in Geneva

The delegation from Parliament of Sri Lanka participated in the meeting on gender equality held during the 151st Inter-Parliamentary Union (IPU) Assembly in Geneva on 23 October 2025. The session...

Nov.19

International Affairs

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ

බංග්ලාදේශයේ පසුගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන් එරට හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කොට තිබේ.

Nov.17

International Affairs

ජනවාරි-ඔක්තෝබර් මාසවල චීනය දුම්රිය මගී සංඛ්‍යාවෙන් වාර්තාවක් තියයි

2025 වසරේ මුල් මාස 10 තුළ චීනයේ දුම්රිය පද්ධතිය වාර්තාගත ඉහළ මගී ගමන් සංඛ්‍යාවක් හසුරුවා ඇති බව සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම ඊයේ(16) වාර්තා කළේය.

Nov.17

Women

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10

Handmade

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...

Oct.28

Cookery

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...

Oct.28

Cookery

ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

Sep.14