Thursday, March 19, 2026
Follow Us
තවත් වැය  ශිර්ෂයක් සම්මත වෙයි
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්යාංශයේ සහ කර්මාන්ත සහ ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ වැය ශීර්ෂ සම්මතයි.

 

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සයවැනි දිනය වන අද (21) විවාදයට ගැණුනු ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්යාංශයේ සහ කර්මාන්ත සහ ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.