Saturday, August 02, 2025
Follow Us

State

ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ. 

Jul.31

agamya fb banner

Social and Equity

Social and Equity

උතුරේ දරිද්‍රතාවය තුරන් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත් එබැවින් උතුරෙන් දරිද්‍රතාවය තුරන් කළ යුතු අතර ඒ සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් ධීවර...

Aug.02

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ 11ක් නව ස්ථානයකට

මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අංශ කිහිපයක් සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත ගෙන ඒමේ සමාරම්භක උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ...

Aug.01

Social and Equity

පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබාගැනීමේ ක්‍රමයක්

පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනේ. ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි.

Aug.01

Social and Equity

ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරයට

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

Aug.01

Social and Equity

නුවරඑළියට තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයක්

තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයක් පසුගියදා(29) නුවරඑළියේදී විවෘත කෙරිණි.

Jul.31

Political

Political

කථානායක නිල නිවස පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවක්

කථානායකවරයාගේ නිල නිවස "පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්" බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.

Aug.02

Political

ඇමරිකාවේ තීරු බදු අඩු කිරීමට හර්ෂගෙන් රජයට ස්තූතිය

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් වූ ඇමරිකාව තීරු බදු අඩු කිරීම ගැන තමා හදවතින්ම සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරයි.

Aug.01

Political

පත් කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

නව තානාපතිවරුන් 5, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ දී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත. ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය...

Jul.29

Political

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පුරවයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.

Jul.26

Political

රාජ්‍ය නිලධාරින් ගන්නා ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් රජය පෙනී සිටිනවා - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති

ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් ම රජය පෙනීසිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා පවසයි.

Jul.26

State

State

ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ. 

Jul.31

State

WhatsApp ගිණුම් අනවසර ඔස්සේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්  විශේෂ දැනුම් දීමක් කර තිබේ.

Jul.30

State

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කෙරේ.

Jul.29

State

ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.

Jul.28

State

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Jul.27

International Affairs

International Affairs

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30)  රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

Jul.31

International Affairs

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය...

Jul.30

International Affairs

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරේ

මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක්...

Jul.30

International Affairs

රුසියාවේ ප්‍රබල භූ කම්පනයක් - අඩි 13ක් උස සුනාමී රළක්

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Jul.30

International Affairs

Ambassador of Germany Meets Hon. Speaker Dr. Jagath Wickramaratne to Strengthen Bilateral Cooperation

The Ambassador of the Federal Republic of Germany Dr. Felix Neumann met with Hon. Speaker of Parliament Dr. Jagath Wickramaratne on 23rd July 2025 at the Parliament premises. The Secretary...

Jul.29

Women

Cookery

ලාබෙට පවුලටම පොල් කේක්

ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...

Jul.31

Handmade

පුංචි සිතට තනි රකිනා බෝනිකි පැටියා

චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...

Jul.16

Cookery

කන්න... කන්න ආස හිතෙන ගැටෝ

කේක් විශේෂාංගය බලන ගොඩක් අය ගැටෝ රෙසිපිය ඉල්ලා තිබුණා.

Jul.16

Cookery

චොකලට් කේක්

ඕනම පවුලක කන්න ආසම කෑම මොකක්ද කියලා අහුවොත් වැඩිම මනාපය ලැබෙන්නෙ කේක්වලට ඒ කේක් අතරිනුත් වැඩිම දෙනා කැමැති වෙන්නෙ චොකලට් කේක් වලට. අන්න ඒ නිසා අපි කියලා දෙන්න යන්නෙ හරිම...

Jul.11

Cookery

පාර්ටි හැඩ කරන මල්ටි කලර් කේක්

ලස්සන පාටින් ති‍ෙයන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට උපන්දින සාදයකට නියමෙට ගැළපෙනවා. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.

Jul.06