WhatsApp ගිණුම් අනවසර ඔස්සේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් WhatsApp ගිණුම් අනවසර ප්රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.