ජනපති වරප්රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ.