Saturday, June 07, 2025
Follow Us

Equity

ලබන 10 සිට කාලගුණයේ වෙනසක්

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා...

Jun.07

agamya fb banner

Social and Equity

Social and Equity

හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයක්- ජනපති

  ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් උත්සවය වෙනුවෙන්...

Jun.07

Social and Equity

මොහු ගැන දන්නේ නම් පොලීසියට දැනුම් දෙන්න

කොළඹ අපරාධ කොට්ඨාසය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

Jun.07

Social and Equity

හජ් උත්සවය අදයි

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

Jun.07

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසා බැලේ

  මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත් විණි.

Jun.07

Social and Equity

“ඉවත ලන බැරල් කසළ බඳුන්” ලෙස සකසා බෙදා හැරීමේ ව්‍යාපෘතියක්

ජූනි (05)ට යෙදී තිබුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව...

Jun.06

Political

Political

චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධි චෝදනා භාර දී තිබෙන...

Jun.06

Political

තේරීපත් වූ පළාත් පාලන මැතිවරණ සභිකයින්ගේ නම් 30 ට කලින් එවන්න

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව...

May.27

Political

සමඟි ජන බලවේගයේ සංවිධායකවරුන් තිදෙනෙක් ගත් තීරණය

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

May.25

Political

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය වෛද්‍ය නිහාල් අබේසිංහට

සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.

May.24

Political

උතුරු නැගෙනහිර ජනතා⁣වගේ ඉඩම් රජයට අත්පත්කර ගැනීමේ කිසිදු අරමුණක් නැහැ - අගමැතිනී

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

May.24

State

State

අල්ලස් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයකට නව ඒකකයක්

ජනාධිපති ලේකම් නිකුත් කළ PS/SB/Circular/2/2025 චක්‍රලේඛය අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ.

Jun.06

State

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීම ගැන නිවේදනයක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි ද එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්...

Jun.04

State

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය -2025 පාසල් හා පෞද්ගලික පාසල් අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Jun.04

State

නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක්

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Jun.03

State

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයට කාර්යසාධක බලකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Jun.03

International Affairs

International Affairs

අගමැතිනිය සහ JICA නව ප්‍රධානී අතර හමුවක්

දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් ජුනි 05 වැනිදා...

Jun.06

International Affairs

දකුණු කොරියානු නව ජනපති දිවුරුම් දෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ.

Jun.04

International Affairs

පිරිසිදු බලශක්ති මූලාශ්‍ර සංවර්ධනයට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රංශයෙන් සහය

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර...

Jun.04

International Affairs

ජගත් කම්කරු සමුළුව අතරතුර ඉන්දු - ලංකා ද්වීපාර්ශවීය සාකච්ඡාවක්

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය අදයි.

Jun.04

International Affairs

Tik Tok තාරකාවියකට දිවි අහිම් කළ ආදරය

පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.

Jun.04

Women

Cookery

සැරට තිබුණට රසට කොච්චි

ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.

Jun.01

Beauty

හෙනා ගෙනා දීප්තිය

හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.

May.24

Cookery

කොස් ඇට කළුපොල් මාළුව

කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.

May.19

Beauty

මනස ලිහිල් කරන ටොනික් සත්කාර

කෙස් සඳහා ඇති සත්කාරවල නිමක් නොමැති තරම්. විවිධ ජාතීන් අනුව, විවිධ ප්‍රදේශ අනුව, විවිධ පාරිසරික සාධක අනුව, පෝෂණ තත්ත්ව අනුව පුද්ගල ස්වභාවය වෙනස් වන අතර කෙස්වල ස්වභාවයද ඒකාකාරී නොවී විවිධ...

May.14

Handmade

ආදරණීයයන් වෙනුවෙන් Surprise Rose Bouquet

මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක්...

May.13