Sunday, January 25, 2026
Follow Us
සමඟි ජන බලවේගයේ සංවිධායකවරුන් තිදෙනෙක් ගත් තීරණය

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.