
ලබන 10 සිට කාලගුණයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා...
Jun.07
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා...
Jun.07
ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් උත්සවය වෙනුවෙන්...
Jun.07
කොළඹ අපරාධ කොට්ඨාසය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
Jun.07
මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත් විණි.
Jun.07
ජූනි (05)ට යෙදී තිබුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව...
Jun.06
යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධි චෝදනා භාර දී තිබෙන...
Jun.06
පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව...
May.27
සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
May.25
සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.
May.24
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
May.24
ජනාධිපති ලේකම් නිකුත් කළ PS/SB/Circular/2/2025 චක්‍රලේඛය අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ.
Jun.06
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි ද එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්...
Jun.04
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය -2025 පාසල් හා පෞද්ගලික පාසල් අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Jun.04
පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jun.03
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Jun.03
දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් ජුනි 05 වැනිදා...
Jun.06
දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ.
Jun.04
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර...
Jun.04
ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය අදයි.
Jun.04
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.
Jun.04
ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.
Jun.01
හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.
May.24
කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.
May.19
කෙස් සඳහා ඇති සත්කාරවල නිමක් නොමැති තරම්. විවිධ ජාතීන් අනුව, විවිධ ප්‍රදේශ අනුව, විවිධ පාරිසරික සාධක අනුව, පෝෂණ තත්ත්ව අනුව පුද්ගල ස්වභාවය වෙනස් වන අතර කෙස්වල ස්වභාවයද ඒකාකාරී නොවී විවිධ...
May.14
මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක්...
May.13