Friday, March 27, 2026
Follow Us
Cookery

අසමෝදගම් කොළ මිටියක්

Cookery

 පරංගි , ලාංකික අපිව නැති කරන්න හදපු , දැන් අපිට නැතුවම බැරි දෙල් වලින් රහට ගුණට බතක් හදාගන්නත් පුළුවන්.

Cookery

සෝයා මීට් පැකට් 1ක්

Cookery

එළබටු ග්‍රෑම් 250 ක්

Cookery

ඇත්තටම රඹුටන් කියන්නේ උෂ්ණාධික පලතුරක්.

Cookery

පුතුගේ උපන්දිනයට හැඩැති කේක් එකක් සාදා දෙන්න අම්මා කවදත් උනන්දුයි. ඒ කේක් එක පුතාගේ කැමැත්ත අනුවයි නිර්මාණය වෙන්නේ. ඔබේ පුතා ‘හැරී පොටර්' කතා මාලාවට කැමැතියි නම් මේ කේක් එක සකසා දිය හැකියි.

Cookery

කීරි සම්බා හාල් කිලෝ ග්‍රෑම් 01ක්

Cookery

* කරපිංචා කොළ මිටක්

Cookery

අපේ මිදුල්වල ඇති බොහෝ ගහ කොළ ගැන අපි දන්නේ නැති බවවත් ඔබ දන්නේ නැතිව ඇති. කොහිල නම් බොහෝ දෙනෙක් දන්නා ශාකයක් වුවත් ගොඩ කොහිල නැතිනම් වැල් කොහිල ලෙස හඳුන්වන වැල් වර්ගය කොතෙක් දැක තිබුණත් එය ආහාරයට ගන්නා බව නම් ඔබ නොදන්නවාට සැක නැහැ. එහෙම නම් අපි බලමු වැල් කොහිලවලින් රසවත් ව්‍යාංජනයක් සකසා ගන්නා ආකාරය.

 

Cookery

කෙසෙල් මුව රතු පොතු 3 - 4ක්

Cookery

වම්බටු ග්‍රෑම් 250ක්

Cookery

එළවළු මිල ඉහළ ගියත් තරමක් හෝ අඩු මුදලකට සපයා ගත හැකි එළවළුවකි වට්ටක්කා. තම්බා පොල් සමඟ උදේ ආහාරයක් ලෙස වුවද ආහාරයට ගතහැකි මේ රසවත් ඵලය කිරට සාදා බත්පතට එකතු කරගැනීමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඒත් විවිධ රසයට සාදා ගත හැකි වට්ටක්කා බැදුමක් ලෙස සාදා ගන්නා ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

Cookery

ගෙදරට එළියක් ගෙනෙන දෝණිගෙ උපන්දිනය පවුලේ හැමෝටම වැදගත්. 16 වැනි උපන්දිනය සමරන දෝණි වෙනුවෙන් අම්මා අතින් සැකසුණු අලංකාර කේක් නිර්මාණයකි මේ. මෙය පබළු එකතු කළ උපන්දින කේක් නිර්මාණයක්.

Cookery

නෙළුම් අල 2ක්

Cookery

උදෑසන ආහාරය සඳහා බත් හෝ වෙනත් බර ආහාර ගැනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්. අලිගැටපේර, බිත්තර ආදිය දමා සැකසූ මේ ආහාරය සරල මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළයි. ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි වීමත් මෙහි විශේෂත්වයක්.

Cookery

අංග සම්පූර්ණ, ඉතාමත් රසවත් ආහාර වේලක්වන මෙය නිර්මාංස කෑම ගන්නා අයගේ බොහොමයක් පෝෂණීය අවශ්‍යතා ඉටු කරලයි.

Cookery

පොලොස් ග්‍රෑම් 250ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

Cookery

අළු කෙසෙල් සකසන දවසට අළු කෙසෙල් ලෙලි වලින් සැකසිය හැකි මේ අලුත් චිලි පේස්ට් එක ඔබට අත්හදා බලන්න පුළුවන්. ආහාර මිළ අහස උසට ඇති මේ කාලයට මේ චිලි පේස්ට් එක වඩාත් හොඳින් ගැළපේ.