ඔබේ මංගල උත්සවයට මෙන්ම යෙහෙළියකගේ මංගල උත්සවය වෙනුවෙන් තිළිණ කරන්නටත් කදිම නිර්මාණයකි. පහසුවෙන් සකසා ගත හැකි මේ නිර්මාණය මෙලෙස සකසා ගනිමු.
ගෘහණියට කාර්යබහුල කාලයක් ගෙවීමට සිදු වන බව අප දන්නා දෙයකි. දෛනික කාර්යයන් සිදු කර ගැනීමේ දී වෙහෙස මහන්සිය අඩු කරගන්නත් ඕනේ. අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටත් ඕනේ. ඒ සඳහා උදව්වක් ලෙස ගෘහ විද්‍යා දැනුම ඔබ වෙත බෙදා දෙන විශේෂාංගයේ තවත් පියවරකි මේ. අද අපි පුංචි පුංචි රහස් ටිකක් විමසා බලමු.
Page 24 of 44