Monday, February 23, 2026
Follow Us
ශ්‍රී ලංකන් අලාභය රුපියල් බිලියන 372ක්

රුපියල් බිලියන 372ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු අනාවරණයක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ (06) දිනයේ කෝප් කමිටුව හමුවට කඳවා තිබු අතර කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා මෙම අනාවරණය කර ඇත.

මේ අතර එහි සභාපති අශෝක් පතිරගේ මහතා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කර අතර චරිත හේරත් මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

(Aruna)