අද (24) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Sri Lanka will receive funds from the company which owns X-PRESS PEARL ship as an initial compensation within two weeks for the destruction it has caused, Minister of Fisheries Douglas Devananda informed Parliament yesterday.
ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇත.
රජය පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
The Government today tabled a supplementary estimate of Rs 200 billion to control the spread of COVID-19 pandemic and for other government expenses.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට සීනි ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කිරීමත් සමග වෙළෙදපොළේ සීනි මිල ඉහළ යාමේ අවදානමක් නිර්මාණය වී ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වසර දෙකක් ඇතුළත සමස්ත රටම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුනු ඉදි කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ පැවසීය.
කොවිඩ් මර්ධනය සඳහා පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මෙම කන්නයේ පොහොර හිඟයක් ඇතැයි පැතිර යන කතාව අමූලික බොරුවක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Pfizer, the vaccine manufacturing giant of the United States, will dispatch 25,000 doses of its vaccines to Sri Lanka before July 10 to initiate mass inoculation with it as a trial, a Minister said.
දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඊයේ(21 ) වන දින සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ මගින් ද්විත්ව පුරවැසි භාවය හිමි අයට විශේෂ නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දි තිබේ.ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට සෘජුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබේ.
Travel restrictions will be imposed again from 10.00pm today (23) and will continue until 4.00am on Friday (25).
මෙරට වෙළඳපොළේ නිසි ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් වර්ග ඇත්තේ 3ක් පමණක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
Page 338 of 641