Friday, February 20, 2026
Follow Us
State

දුම්රිය 128ක් වැඩ අරඹයි

State

උපකාරක පන්ති ආරම්භය ගැන ඉඟියක්

State

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

State

21 ගුරුවරුන් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි

State

21න් පස්සේ බස් ධාවනය වෙන විදිය ඇමති කියයි

State

ජනාධිපති පත් කළ හරිත බලකාය මෙන්න

State

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සදහා මීටරේ අනිවාර්ය වෙයි

State

මෙම වසර අවසන්වීමට පෙර මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති නිම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යාපෘති සිදුනොකර වසර අවසානයේ ඊට අදාළ මුදල් යළි මහා භාණ්ඩගාරයට යැවීම පළක් නොමැති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

State

සිරකරුවන්ට සූර් වෙන්න සැනිටයිසරුත් නැති වෙයි

State

වී කිලෝවකට රුපියල් 70ක් – කෘෂිකර්ම ඇමති

State

සෞඛ්‍ය පුරුදුවලට අනුගත නොවුනහොත් තත්ත්වය යළි අවදානම් වෙන්න පුළුවන්

State

විශ්‍රාම යන වයස ගැන අදහස් දක්වමින මහා බැංකු අධිපති අද කිව්ව කතාව

State

තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළට

State

The Government has ruled out talks with banned Tamil diaspora groups but will instead look at engaging with others.

State

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.

State

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මකාදැමීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුවෙමින් තිබෙනවා. අදාල විමර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

State

ඉදිරි වසර කිහිපයේ වැඩ නිමකිරීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව ඇත.

State

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ලොව වෙනත් රටවල එවැනි තත්ත්වයන් ඇතිවූ බවට උදාහරණ ද පවතින බවයි.