Wednesday, February 18, 2026
Follow Us
දහම් පාසල් යළි අරඹයි

දහම් පාසල් ගැන තීරණයක් ගනී


නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇත.

(Aruna)