පවතින දුෂ්කර තත්වයන් හමුවේ පවා වත්මන් රජය මෙතෙක් අඛණ්ඩව රටට ඉන්ධන සැපයීම හාස්කමක් බඳු ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව සමස්ත ජාතියම සතුටු වියයුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයක් ලෙස කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන අතර උපදෙස් පිළිපැදීම ජනතාව විසින් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
The government has decided to extend the Rs. 10,000 nutrition package provided for 10 months to 24 months to improve the nutritional status of pregnant mothers in our country, the Environment Minister said.
අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) කළ සම්පූර්ණ කථාව මෙසේය.
ජනතාව අනවශ්‍ය ලෙස කබලයට පත්ව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසෙනවා විනා රටේ තෙල් හිඟයක් කිසිසේත්ම නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඉන්දීය ඉෆ්කෝ සමාගමෙන් ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රිජන් පොහොර මිලදී ගැනීමේදී මිලිලීටර් 500ක මිල ඇමරිකානු ඩොලර් 12.45ක් වුවත් එම පොහොර එම ප්‍රමාණය ඉන්දියාවේදී අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 3.23කටය. මෙම ගනුදෙනුව රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ නමුත් ආණ්ඩු පාර්ශ්වය දිගින් දිගටම පැවසුවේ එහි කිසිදු අක්‍රමිකතාවක්, ගැටළුවක් සිදුව නොමැති බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි වර්ෂ පූර්ණය අදට (18) යෙදී තිබේ.
Page 259 of 638