ඉදිරියේදී නාගරික රථවාහන තදබදය අවම කිරීම සඳහා අලුතින් රථ ගාල් 12 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක්වෙමින්.
විවාදයට එත්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ ජනතාවට ණය නොව ආධාර ලබා දී තවත් නිවාස ව්‍යාපෘති 20,000 ක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ අද දිනයේ පරිසර, වනජීවී හා වන සංරක්ෂණ මෙන්ම ධීවර යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතයි.
(Neth)