Tuesday, February 17, 2026
Follow Us
නිරෝධායන නීති වෙනස් වෙයි

ලබන අඟහරුවාදා සිට වෙනස් වෙන නීති මෙන්න


විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

8වන දිනයේ සිදුකෙරෙන කොවිඩ් 19 පරීක්ෂණයෙන් ආසාදිත බවට තහවුරු වුවහොත් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලබයි.

ලබන 11 වන අඟහරුවාදා දිනයේ සිට මෙම නව තීරණ බලපැවැත්වෙයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති නව තීරණ ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය රජය මේ බව දැනුම් දී ඇත.

(Aruna)