Saturday, February 14, 2026
Follow Us
ජනාධිපති ජාතිය ඇමතීමේ සූදානමක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) දින ජාතිය ඇමතීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වුණේ.

මේ වන විට ජනතාවගෙන් එල්ල වී ඇති විරෝධය මැදම ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවටද පැමිණ සභාගර්භයේද අසුන් ගෙන තිබුණි.

කෙසේවෙතත් විනාඩි කිහිපයකින් අනතුරුව සභාගර්භයෙන් පිටවීමටයි ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ.

(LNW)