Thursday, April 09, 2026
Follow Us
දහම් පාසල් දරුවන්ට නිවේදනයක්

කල් දැමුණු ශ්‍රේණි විභාගය පැවැත්වෙන දිනය


පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබුනද ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

එසේ කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවයි .

(Aruna)